ඔස්ටේ්‍රලියාවේ විශ්‍රාමිකයන්ට දෙසැම්බර් 01 සිට ලැබෙන සහනයක්

Aged / Veteran විශ්‍රාම වැටුප් ලබන ඔස්ටේ්‍රලියානුවන්ට දීමනා සඳහා බලපෑමක් නොවන අයුරින් නුදුරේදීම අමතර පැය ගණනක් සේවය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ ලබන පළමුවනදා සිට Work Bonus balance මුදල ඩොලර් 7,800 සිට ඩොලර් 11,800 දක්වා ඉහළ නැංවීමට අවසර දීමත් සමගයි.

මෙමගින් සේවක හිගය මගහරවාගැනීමට මෙන්ම විශ්‍රාමිකයන්ට අමතර මුදලක් උපයා ගැනීමටද හැකියාව ලැබෙන බව ෆෙඩරල් රජය පෙන්වා දෙනවා.

ලබන වසරේ ජූනි 30 වනදා දක්වා මෙම වරප්‍රසාදය බලාත්මක වනු ඇති.

පහත දීමනා ලබන ඕනෑම අයෙකු මීට යටත් වනවා.

  • Age Pension
  • Disability Support Pension
  • Carer Payment
  • equivalent Veterans Entitlement Act Pension.

 

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »