ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්.
එහි දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇත.
ඕස්ටේ්‍රලියාවේ ජොෂ් හසල්වුඩ්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි.
(ICC)