Search

සිංහලෙන් රචිත ග්‍රන්ථයක් නවසීලන්තයේදී ප්‍රථමවරට එළිදක්වයි

සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථයක් නවසීලන්තයේදී ප්‍රථමවරට එළිදක්වා තිබෙනවා.

ඒ, නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ජයන්ත සමරසේකර විසින්.

ටියුටරියේ මාස්ටර් නම් කෙටි කතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය එලෙස ඔහු විසින් එළිදක්වා තිබෙනවා.

ජයන්ත සමරසේකර විසින් මෙරට පුවත්වලට ලියූ කෙටි කතා හා කාව්‍ය නිර්මාණ ඊට ඇතුළත්.

ප්‍රථම පුස්ථකය ඔහු පිළිගන්වනු ලැබුවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු වූ රවී ගුණරත්න වෙතයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »