Search

ඔස්ටේ්‍රලියාවෙන් මෙතෙක් සොයාගෙන නොතිබූ නව මත්ද්‍රව්‍යයක් හමුවෙයි

ඔස්ටේ්‍රලියාවෙන් මෙතෙක් සොයාගෙන නොතිබූ නව මත්ද්‍රව්‍ය විශේෂයක් හමුවී තිබෙනවා.

Canberra ketamine (CanKet) ලෙස නම් කර ඇති එය කැන්බරා හි පිහිටා ඇති මත්ද්‍රව්‍ය සඳහාම වෙන් කර ඇති පරීක්ෂණ මධ්‍යස්ථානයේදී සිදුකල පර්යේෂණයකිනුයි හඳුනාගෙන ඇත්තේ.

හඳුනානොගත් මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සැකපළවීම හමුවේ ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කල අවස්ථාවේදීයි එය තහවුරු කර ගැණුනේ.

මෙම නව මත්ද්‍රව්‍යයේ බලපෑම කෙබඳුද යන්න තවමත් නිශ්චිතව සනාථ කර නැහැ.

ඒ සම්බන්ධ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »