ඔස්ටේ්‍රලියාවෙන් මෙතෙක් සොයාගෙන නොතිබූ නව මත්ද්‍රව්‍යයක් හමුවෙයි

ඔස්ටේ්‍රලියාවෙන් මෙතෙක් සොයාගෙන නොතිබූ නව මත්ද්‍රව්‍ය විශේෂයක් හමුවී තිබෙනවා.

Canberra ketamine (CanKet) ලෙස නම් කර ඇති එය කැන්බරා හි පිහිටා ඇති මත්ද්‍රව්‍ය සඳහාම වෙන් කර ඇති පරීක්ෂණ මධ්‍යස්ථානයේදී සිදුකල පර්යේෂණයකිනුයි හඳුනාගෙන ඇත්තේ.

හඳුනානොගත් මත්ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සැකපළවීම හමුවේ ලැබී තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කල අවස්ථාවේදීයි එය තහවුරු කර ගැණුනේ.

මෙම නව මත්ද්‍රව්‍යයේ බලපෑම කෙබඳුද යන්න තවමත් නිශ්චිතව සනාථ කර නැහැ.

ඒ සම්බන්ධ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »