පන්දුවාර 20 ලෝක කුසලානයේ නැමීබියාවට එරෙහි තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ළකුණු 164 ක ඉලක්කයක් හිමිවෙයි.
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේය.

ශිෂ්‍ය ණය කපා හැරීම සඳහා Labor පක්ෂයේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව Coalition පක්ෂය පවසනවා.
Green bin වල එකතු වන කුණුවලට වටිනාකමක් ලබාදුන් නගර සභාවක් පිළිබඳ වික්ටෝරියාවෙන් වාර්තා වනවා.
වසර 107 පැරණි හමුදා විරුවන්ගේ මෘත දේහයන් හමුවී තිබෙනවා.
සෑම වසරකම අප්‍රේල් 25 වැනිදා ඔස්ට්‍රේලියානුවන් Anzac දිනය සමරනවා.
ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර තිබෙනවා.
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් බව පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!