ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට පරාජයක්

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ළකුණු 40 ක පරාජයක් අත්වුණා.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර Cranbourne හි Casey Stadium හිදීයි තරගය අද පැවැත්වුණේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ළකුණු 109 ක් රැස්කලා.

ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ළකුණු 69 ක් පමණයි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතයි.

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »

සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

Read More »