
ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ළකුණු 40 ක පරාජයක් අත්වුණා.
ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර Cranbourne හි Casey Stadium හිදීයි තරගය අද පැවැත්වුණේ.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ළකුණු 109 ක් රැස්කලා.

ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ළකුණු 69 ක් පමණයි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතයි.
