තවත් ප්‍රාන්ත 02 ක අද සිට Face masks ගැලවෙයි

තවත් ප්‍රාන්ත 02 ක පොදු ප්‍රවාහන සේවයේදී මුහුණු ආවරණ අනිවාර්ය රෙගුලාසි අද සිට ලිහිල් වනවා.

ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලත් අද සිට දුම්රිය – බස් හෝ ට්‍රෑම් සේවා වලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් රියදුරන්ට හෝ මගීන්ට අවශ්‍ය නම් තවදුරටත් මුව ආවරණ පැළඳිය හැකි වනවා.

සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාධනය වී මෑතකදී සුවය ලැබූවන්ගෙන් සහ ආශ්‍රිතයන්ට දැනුම් දෙන්නේ අඛණ්ඩව මුව ආවරණ පැළඳීම වඩාත් යෝග්‍ය බවටයි.

මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා – දකුණු ඔස්ටේ්‍රලියා – ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත 04 ම පොදු ප්‍රවාහන සේවයේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »