ලේබර් රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් සම්මතයි

ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් දේශගුණ විපර්යාස පණත ඔස්ටේ්‍රලියා සෙනෙට් සභාවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 37 ක් හිමිවූ අතර විපක්ෂව ප්‍රකාශ වූයේ ඡන්ද 26 ක් පමණයි.

2030 වසර වනවිට කාමන් විමෝචනය සියයට 43 කින් කප්පාදු කර 2005 වසරේ පැවති තත්වයට ගෙනයාමට අවශ්‍ය පියවර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

2050 වසර වනවිට කාමන් විචෝදනය 0 මට්ටමට දක්වා අඩු කිරීමද මේ යටතේ යෝජනා කර තිබෙනවා.

මීලගට මෙම පණත ඔස්ටේ්‍රලියා පාර්ලිමේනතුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත යොමුකර එහිදී සම්මත වීමෙන් පසු නීතියක් ලෙස සම්මත වනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »