ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ආසියානු කුසලාන අවසාන මහා තරගයට

ආසියානු කුසලානයේ අවසාන මහා තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සුදුසුකම් ලැබුවා.

ඒ අද (07) පැවති තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරදවා පකිස්ථානය විසින් ජයගැනීමත් සමගයි.

මේ අනුව ඉන්දියාවට අවසන් මහා තරගයට පිවිසීසේ අවසාන බලාපොරොත්තුවද බිඳ වැටුණා.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසාන මහා තරගය ලබන ඉරිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »