
ඔස්ටේ්‍රලියාව පුරා child care මධ්‍යස්ථාන රැසක් අද දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සේවක හිගයට විසඳුම් දෙන ලෙස සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමිනුයි එම සේවකයන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙය කිසිදු ආකාරයක වර්ජනයක් නොවන බවත් child care සේවක වෘත්තීය සමිති අවධාරණය කරනවා.

මෙම ක්‍රියාමාර්ගය හමුවේ පවුල් 70,000 කට පමණ බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
child care සේවකයන් පෙන්වා දෙන්නේ වසර 10 කට ආසන්න කාලයක් පුරා පවතින ගැටලු හමුවේ ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී වාතාවරණයකට පත්ව ඇති බවයි.
