නවසීලන්ත PR ගත හැකි නව වීසා කාණ්ඩ 03 ක්

නවසීලන්ත රජය විසින් ස්ථිර පදිංචිය පිරිනැමීම සඳහා වන නව වීසා කාණ්ඩ 03 ක් අද දිනයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන් 02 ක් Green List ඝණයට යටත්වනවා.

මේ සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු කොන්දේසි පහත පරිදියි.

වයස අවුරුදු 55 හෝ ඊට අඩුවීම

පුහුණු ශ්‍රමික වීසා ලැබීම සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා නිපුණත්වය තිබීම

නියමිත සෞඛ්‍ය සහ චරිත සහතික අවශ්‍යතා සපුරාලීම

අනුමැතිය ලත් සේවායෝජකයෙකුගෙන් ලද රැකියාවක් සතුවීම.

වැඩි විස්තර –  https://www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-and-highly-paid-residence-categories?fbclid=IwAR0Apezadx-6Dnj8-q7o8oKxTxcWK4jO3QSJahVD3d6N5t1iZqaCqdnECWQ

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »