
සේවක හිගය පියවන ක්වීන්ස්ලන්ඩ් 10 අවුරුදු සැළසුම එළිදකී
සේවක හිගය මගහරවාලීම සඳහා වැඩි වශයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
සේවක හිගය මගහරවාලීම සඳහා වැඩි වශයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නවසීලන්ත රජය විසින් ස්ථිර පදිංචිය පිරිනැමීම සඳහා වන නව වීසා කාණ්ඩ 03 ක් අද දිනයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2048 වසරේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී යළිත් ප්‍රකාශ කලා.
2022 වසර සඳහා වන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!