
ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්
ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ඊයේ රාත්‍රියේ බලපා ඇත්තේ වසර 120 කට පසු හටගත් ප්‍රබලම භූ චලනය බව අනාවරණය වී තිබෙනවා.
අඛණ්ඩව 07 වන වසරටත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වාහන සන්නාමය බවට ටොයොටා පත්වී තිබෙනවා.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහණය අඩුවීම සහ වයස්ගත ජනගහණය වැඩිවීම සිදුවී ඇතැයි නවතම වාර්තාවක දැක්වෙනවා.
නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.