සියලුම ප්‍රාන්තවල ඉදිරි පාසල් නිවාඩු දින මෙන්න

2022-2023 වසර සඳහා වන ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තවල පාසල් නිවාඩු කාල සීමාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ග්‍රීෂ්ම සෘතුව හා ඊට පෙර මෙම වසරේ 03 වන සහ 04 වන පාසල් වාර නිවාඩුව ලබා දෙන අතර ලබන වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රෙල් මාසයේදී ලබාදීමට නියමිතයි.

එක් එක් ප්‍රාන්තයට පාසල් නිවාඩු හිමිවන්නේ පහත දිනවලදීයි.

New South Wales

Term 3 school holidays: Saturday September 24 to Sunday October 9.
Term 4 school holidays: Wednesday December 21 to Thursday 27 January (Western division returns on Thursday February 2)
Term 1 2023 school holidays: Saturday April 8 to Sunday April 23.
Term 2 2023 school holidays: Saturday July 1 to Sunday July 16.
Term 3 2023 school holidays: Saturday September 23 to Sunday October 8.
Term 4 2023 and 2024 school holidays: Wednesday 20 December 2023 to Monday January 29, 2024 (Western division returns Monday February 5).

Victoria

Term 3 school holidays: Saturday September 17 to Sunday October 2.
Term 4 school holidays: Wednesday December 21 to Thursday January 26 (students start January 30 in government schools).
Term 1 2023 school holidays: Friday April 7 to Sunday April 23.
Term 2 2023 school holidays: Saturday June 24 to Sunday July 9.
Term 3 2023 school holidays: Saturday September 16 to Sunday October 2.
Term 4 2023 and 2024 school holidays: Thursday December 21 to Sunday January 29.

Queensland

Term 3 school holidays: Friday September 17 to Monday October 3
Term 4 school holidays: Friday December 10 to Friday January 20.
Term 1 2023 school holidays: Saturday April 1 to Sunday April 16.
Term 2 2023 school holidays: Saturday June 24 to Monday July 9.
Term 3 2023 school holidays: Saturday September 16 to Monday October 2.
Term 4 2023 and 2024 school holidays: Saturday December 9 to Sunday January 21.

Western Australia

Term 3 school holidays: Saturday September 24 to Monday October 9.
Term 4 school holidays: Friday December 16 to Wednesday January 31.
Term 1 2023 school holidays: Friday April 7 to Sunday April 23.
Term 2 2023 school holidays: Saturday July 1 to Sunday July 16
Term 3 2023 school holidays: Saturday September 23 to Sunday October 8.
Term 4 2023 and 2024 school holidays: Friday December 15 to Tuesday January 30.

South Australia

Term 3 school holidays: Saturday October 1 to Sunday October 16.
Term 4 school holidays: Saturday December 17 to Sunday January 29.
Term 1 2023 school holidays: Saturday April 15 to Sunday April 30.
Term 2 2023 school holidays: Saturday July 8 to Sunday July 23.
Term 3 2023 school holidays: Saturday September 30 to Sunday October 15.
Term 4 2023 and 2024 school holidays: Saturday December 16 to Sunday January 28.

Australian Capital Territory

Term 3 school holidays: Saturday September 24 to Sunday October 9.
Term 4 school holidays: Saturday December 17 to Monday January 30.
Term 1 2023 school holidays: Friday April 7 to Sunday April 23.
Term 2 2023 school holidays: Saturday June 31 to Sunday July 16.
Term 3 2023 school holidays: Saturday September 23 to Sunday October 8.
Term 4 2023 and 2024 school holidays: Saturday December 16 to Monday January 29.

Tasmania

Term 3 school holidays: Saturday October 1 to Sunday October 16
Term 4 school holidays: Thursday December 22 to Tuesday February 7.
Term 1 2023 school holidays: Thursday April 6 to Tuesday April 25.
Term 2 2023 school holidays: Saturday July 8 to Monday July 24.
Term 3 2023 school holidays: Saturday September 30 to Sunday October 15.
Term 4 2023 school holidays: Friday December 22.

Northern Territory

Term 3 school holidays: Saturday September 24 to Sunday October 9.
Term 4 school holidays: Friday December 16 (remote schools Saturday December 17) to Monday January 30.
Term 1 2023 school holidays: Friday April 7 to Sunday April 16.
Term 2 2023 school holidays: Saturday June 24 to Monday July 17.
Term 3 2023 school holidays: Saturday September 23 to Sunday October 8.
Term 4 2023 and 2024 school holidays: Saturday December 16 to Monday January 29.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »