Scams නිසා ඔස්ටේ්‍රලියානුවන් $ මිලියන 441 ක් අහිමිකර ගනී

මෙම වසර තුළදී scams ඝනයට අයත් විවිධ වංචාවලට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 41 කට අධික බව අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසරේදී සිදුවූ එවැනි වංචාවල වටිනාකම ඩොලර් බිලියන 2 ක් වන බවයි ScamWatch වෙත වාර්තා වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගැනීමේ ප්‍රධාන මාර්ග ලෙස හඳුනාගෙන ඇත්තේ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ වංචාවනුයි.

scams වළක්වාලීම සඳහා 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව විසින් නව නීති හඳුන්වාදෙනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා scam calls මිලියන 660 ක් පමණ අවහිර කර ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »