Search

Scams නිසා ඔස්ටේ්‍රලියානුවන් $ මිලියන 441 ක් අහිමිකර ගනී

මෙම වසර තුළදී scams ඝනයට අයත් විවිධ වංචාවලට හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 41 කට අධික බව අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසරේදී සිදුවූ එවැනි වංචාවල වටිනාකම ඩොලර් බිලියන 2 ක් වන බවයි ScamWatch වෙත වාර්තා වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගැනීමේ ප්‍රධාන මාර්ග ලෙස හඳුනාගෙන ඇත්තේ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ වංචාවනුයි.

scams වළක්වාලීම සඳහා 2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාව විසින් නව නීති හඳුන්වාදෙනු ලැබුවා.

ඒ අනුව මේ දක්වා scam calls මිලියන 660 ක් පමණ අවහිර කර ඇති බවද සඳහන්.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »