Day: August 24, 2022

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙදෙනෙකු වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 අතරට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූහ.

Read More »

Today’s Top Stories – Wednesday 24th August, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ලංකාවත් සමලිංගිකත්වය නීතිගත කරයි ???

සමරිසිභාවය නැතහොත් සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සැලකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Read More »

ටික්ටොක් ඇප් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත.

Read More »