ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙදෙනෙකු වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 අතරට
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූහ.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර සහ ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට ඇතුළත් වූහ.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ගව මුඛ සහ කුර රෝගය නව එන්නතක් වැඩි දියුණු කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
සමරිසිභාවය නැතහොත් සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සැලකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!