
Cash Rate අගය පහළට
ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.
ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ පෞද්ගලික පාසල් (රාජ්‍ය නොවන) වෙත ඇතුලත් වන සිසුන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ජාත්‍යන්තර නාවික නීතිය පිළිපැදීමේ වැදගත්කම, ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ චීනයට අවධාරණය කරනවා.
කැනඩාවේ Toronto Pearson ගුවන් තොටුපළේ ධාවන පථයේ දී මගී ගුවන් යායක් අනතුරට පත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.
තම දරුවන් පාසල වෙත රැගෙන යන දෙමව්පියන්ට දීමනාවක් ගෙවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!