Search

ක්වීන්ස්ලන්ඩ් Skilled Visa වැඩසටහන වෙනස්කම් රැසක් සහිතව හෙට සිට

2022-23 වසර සඳහා වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත Skilled Visa වැඩසටහන හෙට (16) ආරම්භ වනවා.

හෙටින් පසු ලැබෙන නව EOI සඳහා පමණක් ආරාධනා පත්‍ර යොමු කෙරෙන බවයි ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

දැනට ඔස්ටේ‍රලියාව තුළ සිටින සහ රටින් බැහැර සිටින සුදුසුකම් සහිත අපේක්ෂකයන්ට පවා මෙවර අයදුම්පත් යොමු කල හැකියි.

මේ අතර ව්‍යාපාරික වීසා වැඩසටහන යටතේද හෙට සිට පහත වීසා කාණ්ඩ සඳහා අයදුම්පත් යොමුකල හැකියි.

188 – Business Innovation stream

188 – Investor stream

188 – Significant Investor stream

188 – Entrepreneur stream

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »