ක්වීන්ස්ලන්ඩ් Skilled Visa වැඩසටහන වෙනස්කම් රැසක් සහිතව හෙට සිට

2022-23 වසර සඳහා වන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත Skilled Visa වැඩසටහන හෙට (16) ආරම්භ වනවා.

හෙටින් පසු ලැබෙන නව EOI සඳහා පමණක් ආරාධනා පත්‍ර යොමු කෙරෙන බවයි ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

දැනට ඔස්ටේ‍රලියාව තුළ සිටින සහ රටින් බැහැර සිටින සුදුසුකම් සහිත අපේක්ෂකයන්ට පවා මෙවර අයදුම්පත් යොමු කල හැකියි.

මේ අතර ව්‍යාපාරික වීසා වැඩසටහන යටතේද හෙට සිට පහත වීසා කාණ්ඩ සඳහා අයදුම්පත් යොමුකල හැකියි.

188 – Business Innovation stream

188 – Investor stream

188 – Significant Investor stream

188 – Entrepreneur stream

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »