
ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්සන් තබා තිඛෙනවා.
ජනාධිපති නීතිඥය දිනේෂ් විදානපතිරණ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි පැමිණ අදාල ලියකියවිලි රංජන් රාමනායක වෙත ඉදිරිපත් කළ බවයි අනාවරණ වන්නේ.
රංජන් රාමනායකගේ සහෝදරයෙකු වන දිනේෂ් අසරප්පා මාධ්‍ය වෙත ඒ පිළිබද අදහස් කළා.
