වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට සති අන්තයේ දරුණු වැසි

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට සති අන්තයේදී ධාරාණිපාත වැසි සහිත කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

නිවු සවුත් වේල්ස් හි ඇතැම් ප්‍රදේශවලට ක්ෂණික ජල ගැලීම් තත්වයක් පවා ඇති විය හැකියි.

අකුණු සහිත කාළගුණයක් ද අපේක්ෂා කෙරෙනවා.

මෙම අයහපත් කාළගුණ තත්වය ලබන සතියේ මැද භාගය පමණ වන තෙක් අපේක්ෂා කෙරෙනවා.

SOURCE :

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »