වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්රාන්තවල ප්රදේශ රැසකට සති අන්තයේදී ධාරාණිපාත වැසි සහිත කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.
නිවු සවුත් වේල්ස් හි ඇතැම් ප්රදේශවලට ක්ෂණික ජල ගැලීම් තත්වයක් පවා ඇති විය හැකියි.
අකුණු සහිත කාළගුණයක් ද අපේක්ෂා කෙරෙනවා.
මෙම අයහපත් කාළගුණ තත්වය ලබන සතියේ මැද භාගය පමණ වන තෙක් අපේක්ෂා කෙරෙනවා.
SOURCE :
A cold front and low pressure systems will bring widespread showers and #rain to south-east #Aus in the coming days. This may cause renewed flooding for some inland rivers in #NSW.
Check latest forecasts and warnings: https://t.co/gkTMGvu1lS and #BOMWeather app. pic.twitter.com/gAh8wLkca8
— Bureau of Meteorology, Australia (@BOM_au) August 11, 2022
The chance of thunderstorms todays in parts of #NSW, including areas of the #SouthCoast. Chance of thunderstorms continues tomorrow with showers expected to ease in most areas as rainfall focus shifts to the north east inland. Monitor forecasts & warnings: https://t.co/SPHgGeisGZ pic.twitter.com/mvOKksHXmY
— Bureau of Meteorology, New South Wales (@BOM_NSW) August 12, 2022