Face mask නැතිනම් ද. ඔස්ටේ්‍රලියාවෙන් $ 1000 ක දඩයක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ මුව ආවරණ නීති කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 1000 ක දඩයක් නියම කිරීමට තීරණය කර තිබෙනවා.

බරපතල නීති උල්ලංඝන සඳහා ලිඛිත අවවාදයක් හෝ දඩයක් එලෙස නිකුත් කිරීමට ඔවුන්ට ප්‍රතිපාදන පවතිනවා.

ඉදිරි සති හතර තුළදී පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළදීමේ අවශ්‍යතා පිළිබඳව බස්, දුම්රිය සහ ට්‍රෑම් රථ මගීන් දැනුවත් කිරීමටද නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි.

අගෝස්තු 08 වනදා විට මෙරටින් සමස්ත කොවිඩ් රෝගීන් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 12,355 ක් වාර්තා වී තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »