පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ තවදුරටත් පෙරමුණ ඔස්ටේ්‍රලියාවට

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්ව සිටිනවා.

ඒ රන් පදක්කම් 13 ක් – රිදී 08 ක් සහ ලෝකඩ 11 ක් දිනාගනිමින්.

නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව සිටින්නේ රන් පදක්කම් 07 ක් – රිදී 04 ක් සහ ලෝකඩ 02 ක් සමගිනුයි.

සත්කාරක එංගලන්තය 03 වන ස්ථානයේත් – කැනඩාව 04 වන ස්ථානයේත් – ස්කොට්ලන්තය 05 වන ස්ථානයේත් පසුවනවා.

එක් ලෝකඩ පදක්කමක් දිනා ශ්‍රී ලංකාව පසුවන්නේ 19 වන ස්ථානයේයි.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »