Search

විදුලි බිල ගැන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ටේ‍රලියානු නිවාසවල විදුලි බිල් ගාස්තු තවදුරටත් ඉහල යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ විදුලි උත්පාදනය සඳහා දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ඔස්ටේ්‍රලියානු බලශක්ති නියාමන ආයතනය හෙවත් විසින් ඊයේ අනාවරණ කිරීමත් සමගයි.

මෙගාවොට් පැයක විදුලි උත්පාදනය සඳහා ඩොලර් 264 ක වැයවන බව එම වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ මේ කාලය වනවිට එය පැවතියේ ඩොලර් 85 ක් ලෙසයි.

ගෑස් සහ ගල් අගුරු සඳහා ඇති දැඩි ඉල්ලුමත් එවායේ හිගතාවයත් මෙම දරුණු අර්බුදයට තත්වයට ප්‍රධානම හේතුවක් ලෙසයි සැළකේනේ.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »