
අගෝස්තු පළමුවනදා සිට Bridging visa අයදුම්පත් ගොණු කිරීමේ ක්‍රමයට සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ImmiAccount හරහා අයදුම්පත් ගොණුකල නොහැකි අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එහි ඇති Submit your Bridging visa application online හරහා තම වීසා අයදුම්පත්‍රය ගොණු කල හැකියි.
කෙසේවෙතත් මේ අන්දමින් ගොණු කල හැකි වනුයේ Bridging visa A, B or C අයදුම්පත් පමණයි.

අගෝස්තු පළමුවනදා සිට සාමාන්‍ය කඩදාසි අයදුම්පත් භාර නොගැනෙන අතර ඔන්ලයින් ක්‍රමයට පමණක් Bridging visa අයදුම්පත් යොමුකල යුතුයි.
අදාළ Link එක පහතින්

https://immi.homeaffairs.gov.au/help-support/departmental-forms/online-forms
වැඩි විස්තර