ඔස්ටේ්‍රලියාවේ භාණ්ඩ මිළ පහළ යන වකවානුව මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ දැනට පවතින භාණ්ඩ මිළ ගණන් ඉහළ යාම ඉතාම නුදුරේදී යථා තත්වයට පත් නොවන බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා.

ජල ගැලීම් – යුක්රේන අර්බුදය සහ නැවත ඉහළ ගොස් ඇති කොවිඩ් අවධානම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උද්ධමනය පාලනයට ෆෙඩරල් සංචිත බැංකුව ඉදිරියේදී ඇතැම්විට නැවත වරක් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවටත් ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකරනවා.

කෙසේවෙතත් දැනටමත් විශාල රැකියා සංඛ්‍යාවක් නිර්මාණය වී තිබීම සුභවාදී තත්වයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

https://9now.nine.com.au/60-minutes/when-will-the-cost-of-living-decrease/c35f679e-66f1-4b37-a485-14d32500d3ea

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »