Search

ඔස්ටේ්‍රලියාවේ භාණ්ඩ මිළ පහළ යන වකවානුව මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ දැනට පවතින භාණ්ඩ මිළ ගණන් ඉහළ යාම ඉතාම නුදුරේදී යථා තත්වයට පත් නොවන බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා.

ජල ගැලීම් – යුක්රේන අර්බුදය සහ නැවත ඉහළ ගොස් ඇති කොවිඩ් අවධානම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

උද්ධමනය පාලනයට ෆෙඩරල් සංචිත බැංකුව ඉදිරියේදී ඇතැම්විට නැවත වරක් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවටත් ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකරනවා.

කෙසේවෙතත් දැනටමත් විශාල රැකියා සංඛ්‍යාවක් නිර්මාණය වී තිබීම සුභවාදී තත්වයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

https://9now.nine.com.au/60-minutes/when-will-the-cost-of-living-decrease/c35f679e-66f1-4b37-a485-14d32500d3ea

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »