Breaking: සජිත් සටනින් ඉවත් වෙයි – ඩලස්ට සහය දෙයි

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දිමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල ට්විටර් සටහනක දැක්වුණේ මව්බිමේ අනාගතය වෙනුවෙන් තමා ජනපති සටනින් ඉවත්විමට තීරනය කල බවයි.

ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »