Search

මැයි මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි වීසා හිමියන් සංඛ්‍යාව 650,000 ඉක්මවයි

මැයි මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි වීසා බලපත් හිමියන් සංඛ්‍යාව 650,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය අප්‍රේල් මාසයට වඩා 76,590 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මැයි මාසයේදී මෙරටින් පිටත්ව ගිය පුද්ගලයන් ගණන 659,860 ක්.

එයද පසුගිය අප්‍රේල් මාසය හා සැසඳීමේදී 53,150 ක වැඩිවීමක් වනවා.

මැයි මාසයේදී පැමිණ තිබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 24,750 ක්.

වැඩිම සිසුන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයටයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »