Fly Dubai ලංකාවට ඒම නවතයි

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම

ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් තාවකාලික ව නතර කර තිබෙනවා.

එම සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජූලි මස 10 වැනි දින සිට නැවත

දැනුම් දෙන තුරු ඩුබායි සහ කොළඹ අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව යි.

අවලංගු කරන ලද ගුවන් ගමන්වල ප්‍රවේශ පත්‍රවල මුදල් යළි මගීන්ට ලබා දෙන බව ද අදාළ සමාගම තහවුරු කර ඇති බව සඳහන්.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »