Search

අගමැති නිවසට ගිනි තැබීම : 03 ක් අත්අඩංගුවට / විදුලිය විසන්ධිවීම ගැනත් හොයයි

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කලේ සැකකරුවන් ගල්කිස්ස – ජා-ඇළ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

මේ අතර ඊය් පස්වරු 06 න් පසු විදුලිය කප්පාදුවක් නොමැති නමුත් මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ විදුලිය විසන්ධිව පැවති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කලේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »