ජූලි 09 අරගලයට සහය දක්වමින් ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රධාන නගරවල උද්ඝෝෂණ

ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයට වහා ඉවත් වන්නැයි බලකරමින් හෙට රට පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහය දක්වමින් ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රධාන නගරවලද උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විසිනුයි එම විරෝධතා සංවිධාන කර ඇත්තේ.

එක් එක් ප්‍රධාන නගරයේ විරෝධතා පැවැත්වෙන වේලාවන් පහත පරිදියි.

Melbourne – 03.00pm – State library, Victoria

Sydney – 02.00pm – Water fountain 22,Martin Place, Sydney

Darwin – 05.30pm – Darwin Espaland

Perth – 03.00pm – Supreme Court garden, 2 Barrack st,Perth

Brisbane – 03.00pm – Queens garden, 144 George street, Brisbane

සංවිධාන ශක්තිය Aus-Lanka People’s Solidarity

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »