
AEWV හෙවත් නවසීලන්ත Accredited Employer Work වීසා කාණ්ඩය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
එමගින් තාවකාලික රැකියා වීසා කාණ්ඩ 06 ක් අහෝසි වීම සිදුවනවා.
සේවා යෝජකයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් සංක්‍රමණික සේවකයෙකුට ඔන්ලයින් ක්‍රමයට මේ සඳහා අයදුම් කල හැකියි.

විදේශයක සිටියද සුදුසුකම් සපුරාලන අයෙකුට මේ සඳහා අයදුම් කල හැකි වනවා.
මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් ලබා ගත හැකියි.
