Search

ලබන පළමුවනදා සිට ඉහළයන ඔස්ටේ්‍රලියානු වීසා ගාස්තු මෙන්න

ලබන ජූලි පළමුවනදා සිට ඔස්ටේ්‍රලියානු වීසා ගාස්තු කිහිපයක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වීසා තීරණයක් නැවත සලකා බැලීම සඳහා පහත පරිදි ගාස්තු වැඩි කෙරේ.

  • The standard application fee will increase to $1,011
  • The fee payable for review of Small Business Taxation Decisions will increase to $543
  • The fee payable for certain taxation applications will increase to $100
  • Concessional fee: no change from $100

සංක්‍රමණ හා සරණාගත වීසා සඳහා –

තීරණය නැවත සළකා බැලීමේ අයදුම්පත් ගාස්තුව ඩොලර් 3153 දක්වා ඉහළ දැමේ.

සියයට 50 ක ගාස්තුවක් ආපසු ගෙවනු ලැබුවහොත් එම මුදල ඩොලර් 1576.50 කි.

Protection වීසා තීරණයක් ආපසු සළකා බැලීම සඳහා අය කෙරෙන ගාස්තුව ඩොලර් 1940 දක්වා ඉහළ යයි.

 

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »