Search

ආබාධයට ලක්වූ ස්ටීවන් ස්මිත් ගාල්ලේ පළමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකාව සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනිද්දා (29) ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සදහා ඔස්ට්‍රෙලියානු පිතිකරුවෙකු වන ස්ටිවන් ස්මිත් ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වනවා.

පන්දුවාර විස්ස තරගය අතරතුරදී ආබාධයකට ලක්වු ඔහුගේ ශාරීරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇඟිල්ලේ ආබාධයකට ලක්වු ඔස්ට්‍රෙලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට පළමු ටෙස්ට් තරගය අහිමිවනු ඇති.

වීඩියෝ පණිවුඩයක් මඟින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වන ස්ටීව් ස්මිත් සහ මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ

දැනුවත් කරමින් පණිවිඩ නිකුත් කර තිබේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »