මෙල්බන් නව කොන්සල් ජනරාල් ලෙස කිත්සිරි හේරත් වැඩ භාරගනී

මෙල්බන් නව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස කිත්සිරි හේරත් වැඩ භාරගෙන තිබෙනවා.

එම පත්වීම පසුගිය 15 වනදා සිට බලාත්මකයි.

මෙල්බන් කොන්සල් ජනරාල් ලෙස සේවය කල කපිල ෆොන්සේකා පසුගියදා ධුරයේ සේවා කාලය අවසන් කලා.

ඒ නියමිත වසර 03 ක ධුර කාලය අවසන් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර කොන්සල්වරිය ලෙස කටයුතු කල ඩයනා පෙරේරා ද ධුර කාලය අවසන් කර නැවතත් කොළඹට පිටත්වයාමට නියමිතව තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »