
VCE විභාගය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දැනුවත් කිරීමේ හමුවක් අතිල් ගුණසේකර ප්‍රමුඛ වින්සර අධ්‍යාපන ආයතනය විසින් මෙවරත් සංවිධාන කර තිබෙනවා.
2012 වසරේදි ඇරඹුණු මෙවැනි දැැනුවත් කිරීමේ වැඩමුලුවක 10 වන අධියරයි මෙවර පැවැත්වෙන්නේ.
විශේෂයෙන් 09 සහ 10 ශ්‍රේණි වල සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන්ට මෙය ඉතා වැදගත් වන නමුත් ඕනෑම අයෙකුට ඊට සහභාගී විය හැකියි.

VCE විභාගයට ඇතුළත් විශයන් – ළකුණු දෙන්නේ කෙසේද සහ ඉදිරි සැළසුම් පිළිබඳව මෙහිදී වැදගත් තොරතුරු ලබාගත හැකියි.
ඔන්ලයින් ක්‍රමයට මෙවර පැවැත්වෙන සම්මන්ත්‍රණය ලබන ඉරිදා පස්වරු 02.30 ත් 04.30 ත් අතරදී පැවැත්වෙනු ඇති.

ඊට පහත පරිදි නොමිළයේම ඔබටත් එක්විය හැකියි.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85746384794
Zoom meeting ID: 85746384794
Day: Sunday , 26th of June
Time: 2.30pm-4.30pm