VCE විභාගය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් සම්මන්ත්‍රණයක් 10 වන වරටත් මෙවරත්

VCE විභාගය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දැනුවත් කිරීමේ හමුවක් අතිල් ගුණසේකර ප්‍රමුඛ වින්සර අධ්‍යාපන ආයතනය විසින් මෙවරත් සංවිධාන කර තිබෙනවා.

2012 වසරේදි ඇරඹුණු මෙවැනි දැැනුවත් කිරීමේ වැඩමුලුවක 10 වන අධියරයි මෙවර පැවැත්වෙන්නේ.

විශේෂයෙන් 09 සහ 10 ශ්‍රේණි වල සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන්ට මෙය ඉතා වැදගත් වන නමුත් ඕනෑම අයෙකුට ඊට සහභාගී විය හැකියි.

VCE විභාගයට ඇතුළත් විශයන් – ළකුණු දෙන්නේ කෙසේද සහ ඉදිරි සැළසුම් පිළිබඳව මෙහිදී වැදගත් තොරතුරු ලබාගත හැකියි.

ඔන්ලයින් ක්‍රමයට මෙවර පැවැත්වෙන සම්මන්ත්‍රණය ලබන ඉරිදා පස්වරු 02.30 ත් 04.30 ත් අතරදී පැවැත්වෙනු ඇති.

ඊට පහත පරිදි නොමිළයේම ඔබටත් එක්විය හැකියි.

Join Zoom Meeting
https://us02web.zoom.us/j/85746384794

Zoom meeting ID: 85746384794

Day: Sunday , 26th of June
Time: 2.30pm-4.30pm

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »