ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ තවත් මුදල් ඉපැයිය හැකි නව ක්‍රම කිහිපයක්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ තවත් මුදල් ඉපැයිය හැකි නව ක්‍රම කිහිපයක් මෙටා සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 03 වන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව සෘජුවම නිර්මාණකරුවන්ට අදාළ මුදල් ගෙවීම 2024 වසරේ අවසානය තෙක් සිදුකරන බව මෙටා ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් දන්වා සිටිනවා.

Facebook Stars යටතේ මුදල් ඉපැයිය හැකි පුද්ගල කණ්ඩායම් සංඛ්‍යාවද වැඩි කෙරෙනු ඇති.

ඉන්ස්ටග්‍රම් හරහා මුදල් ඉපැයිය හැකි ආකාර සංඛ්‍යාවද ඉහළ දමා ඇති බවයි මාර්ක් සකර්බර්ග් නිවේදනය කලේ.

Creator Marketplace හා සමාන ක්‍රමයක් ඉන්ස්ටග්‍රම් සඳහාද ඇතිකිරීම ඒ යටතේ අත්හදා බලන බව ඔහු පවසනවා.

More 💰straight to creators: We’ll hold off on any revenue sharing on Facebook and Instagram until 2024. That includes paid online events, Subscriptions, Badges, and Bulletin.

Interoperable Subscriptions: We’re letting creators give their paying subscribers on other platforms access to subscriber-only Facebook Groups.

Facebook Stars: We’re opening them up to all eligible creators so more people can start earning from their Reels, live, or VOD videos.

Monetizing Reels: We’re opening up the Reels Play Bonus program to more creators on Facebook soon and letting creators cross-post their Instagram Reels to Facebook and monetize them there too.

Digital Collectibles: We’re expanding our test so more creators around the world can display their NFTs on Instagram. We’ll bring this feature to Facebook soon too — starting with a small group of US creators — so people can cross-post on Instagram and Facebook. We’ll also test NFTs in Instagram Stories with SparkAR soon.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »