ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ තවත් මුදල් ඉපැයිය හැකි නව ක්‍රම කිහිපයක්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් ඔස්සේ තවත් මුදල් ඉපැයිය හැකි නව ක්‍රම කිහිපයක් මෙටා සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 03 වන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව සෘජුවම නිර්මාණකරුවන්ට අදාළ මුදල් ගෙවීම 2024 වසරේ අවසානය තෙක් සිදුකරන බව මෙටා ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් දන්වා සිටිනවා.

Facebook Stars යටතේ මුදල් ඉපැයිය හැකි පුද්ගල කණ්ඩායම් සංඛ්‍යාවද වැඩි කෙරෙනු ඇති.

ඉන්ස්ටග්‍රම් හරහා මුදල් ඉපැයිය හැකි ආකාර සංඛ්‍යාවද ඉහළ දමා ඇති බවයි මාර්ක් සකර්බර්ග් නිවේදනය කලේ.

Creator Marketplace හා සමාන ක්‍රමයක් ඉන්ස්ටග්‍රම් සඳහාද ඇතිකිරීම ඒ යටතේ අත්හදා බලන බව ඔහු පවසනවා.

More 💰straight to creators: We’ll hold off on any revenue sharing on Facebook and Instagram until 2024. That includes paid online events, Subscriptions, Badges, and Bulletin.

Interoperable Subscriptions: We’re letting creators give their paying subscribers on other platforms access to subscriber-only Facebook Groups.

Facebook Stars: We’re opening them up to all eligible creators so more people can start earning from their Reels, live, or VOD videos.

Monetizing Reels: We’re opening up the Reels Play Bonus program to more creators on Facebook soon and letting creators cross-post their Instagram Reels to Facebook and monetize them there too.

Digital Collectibles: We’re expanding our test so more creators around the world can display their NFTs on Instagram. We’ll bring this feature to Facebook soon too — starting with a small group of US creators — so people can cross-post on Instagram and Facebook. We’ll also test NFTs in Instagram Stories with SparkAR soon.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »