04 ODI : කාසියේ වාසිය ඔස්ටේ්‍රලියාවට / මුලින් පන්දු යවයි

තීරණාත්මක 04 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

ඒ අනුව මුලින් පන්දු යැවීමටයි ඔවුන් තීරණය කලේ.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

Sri Lanka: Niroshan Dickwella (wk), Pathum Nissanka, Kusal Mendis, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka, Chamika Karunaratne, Wanindu Hasaranga, Dunith Wellalage, Jeffrey Vandersay, Maheesh Theekshana

Australia: David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Pat Cummins, Matt Kuhnemann, Josh Hazlewood

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »