අධ්‍යාපන – සංක්‍රමණ තොරතුරු රැසක් සමග Tingo Education & Migration Information Day අදයි

Tingo Education Australia සංවිධාන කරන අධ්‍යාපන සහ සංක්‍රමණ තොරතුරු දිනය – “Education & Migration Information Day” අද පැවැත්වෙනවා.

අද පස්වරු 01 සිට පස්වරු 05 දක්වා Level 5/555 La Trobe St, Melbourne VIC 3000 හි පිහිටා ඇති William Angliss Conference Centre හිදී එය පැවැත්වෙනු ඇති.

අධ්‍යාපන අවස්ථා – ශිෂ්‍යත්ව – වට්ටම් සහිත පාඨමාලා ගාස්තු – ස්ථිර පදිංචියට ඇති මාර්ග වැනි කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇති.

විශ්ව විද්‍යාල – TAFE සහ පාසල් 20 කට වැඩි සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතයි.

පාඨමාලා වෙනස් කර ගැනීම සම්බන්ධ උපදේශාත්මක තොරතුරු සහ සංක්‍රමණ නියෝජිතයන් සමග One-on-One ක්‍රමයට පැවැත්වෙන උපදේශන සැසි මෙහිදී සංවිධාන කර තිබෙනවා.

ශිෂ්‍ය වීසා – TR අයදුම්පත් සහ Tax Lodgment සඳහා වවුචරපත් 100 ක් බැගින් දිනාගැනීමටත් ඔබට මෙහිදී අවස්ථාව උදාවනවා.

ඇතුලුවීම සම්පූර්නයෙන්ම නොමිළයේ වන අතර පහත Link එකට පිවිසීමෙන් ඔබටත් ලියාපදිංචි විය හැකියි.

https://www.eventbrite.com.au/e/education-migration-expo-2022-tickets-356852564627?fbclid=IwAR1vHqt4L80SWAw-WqiukuvFFVfoLIoFDXOJwMp0j_q30qmurT6GxxTi5Zk

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »