අධ්‍යාපන – සංක්‍රමණ තොරතුරු රැසක් සමග Tingo Education & Migration Information Day අදයි

Tingo Education Australia සංවිධාන කරන අධ්‍යාපන සහ සංක්‍රමණ තොරතුරු දිනය – “Education & Migration Information Day” අද පැවැත්වෙනවා.

අද පස්වරු 01 සිට පස්වරු 05 දක්වා Level 5/555 La Trobe St, Melbourne VIC 3000 හි පිහිටා ඇති William Angliss Conference Centre හිදී එය පැවැත්වෙනු ඇති.

අධ්‍යාපන අවස්ථා – ශිෂ්‍යත්ව – වට්ටම් සහිත පාඨමාලා ගාස්තු – ස්ථිර පදිංචියට ඇති මාර්ග වැනි කරුණු රැසක් පිළිබඳ මෙහිදී තොරතුරු ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇති.

විශ්ව විද්‍යාල – TAFE සහ පාසල් 20 කට වැඩි සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතයි.

පාඨමාලා වෙනස් කර ගැනීම සම්බන්ධ උපදේශාත්මක තොරතුරු සහ සංක්‍රමණ නියෝජිතයන් සමග One-on-One ක්‍රමයට පැවැත්වෙන උපදේශන සැසි මෙහිදී සංවිධාන කර තිබෙනවා.

ශිෂ්‍ය වීසා – TR අයදුම්පත් සහ Tax Lodgment සඳහා වවුචරපත් 100 ක් බැගින් දිනාගැනීමටත් ඔබට මෙහිදී අවස්ථාව උදාවනවා.

ඇතුලුවීම සම්පූර්නයෙන්ම නොමිළයේ වන අතර පහත Link එකට පිවිසීමෙන් ඔබටත් ලියාපදිංචි විය හැකියි.

https://www.eventbrite.com.au/e/education-migration-expo-2022-tickets-356852564627?fbclid=IwAR1vHqt4L80SWAw-WqiukuvFFVfoLIoFDXOJwMp0j_q30qmurT6GxxTi5Zk

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »