කාසියේ වාසිය ලංකාවට – දුනිත්ට එක්දින වරම්

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකාව තීරණය කලේ.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ හිදීයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ක්‍රිකට් වරම් දිනාගත් 204 වන ක්‍රීඩකයා බවට 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ අද

පත්වුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »