Dandenong හිදී caravan රථයක් ගිනි ගැනීමෙන් කාන්තාවක මරුට

Dandenong South හිදී caravan රථයක් ගිනි ගැනීමෙන් කාන්තාවක මියගොස් තිබෙනවා.

Dandenong South හි South Gippsland Highway caravan park හිදී අද අලුයම 03 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුව එහි තිබී 59 හැවිරිදි කාන්තාවකගේ පිළිස්සී ගිය සිරුර සොයාගැණුනා.

මෙය හදිසි අනතුරක්ද ඝාතනයක්ද යන්න තවමත් අවිනිශ්චිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිස් අංශ පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »