Search

සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා පුරප්පාඩු 5,000 ක් – අයදුම් කරන්නේ මෙහෙමයි

සේවක පුරප්පාඩු 5000 ක් සඳහා වහාම බඳවා ගැනීම් සිදුකිරීමට සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් පියවරගෙන තිබෙනවා.

security, ground handling, customs, border control, terminal services & retail යන අංශ සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

මේ වෙනුවෙන් ලබන 16 වනදින T1 International Terminal හිදී jobs fair එකක් පැවැත්වෙනු ඇති.

කොවිඩ් වසංගතයත් සමග සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා 15,000 ක් පමණ අහිමිවූ අතර ඉන් 10,000 ක් පමණ ජාත්‍යන්තර දේශ සීමා යළි විවෘත කිරීමත් සමග සපුරා අවසන්.

එහෙත් රැකියා 5000 ක් පමණ තවමත් සම්පූර්ණ කර නැහැ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »