සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා පුරප්පාඩු 5,000 ක් – අයදුම් කරන්නේ මෙහෙමයි

සේවක පුරප්පාඩු 5000 ක් සඳහා වහාම බඳවා ගැනීම් සිදුකිරීමට සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් පියවරගෙන තිබෙනවා.

security, ground handling, customs, border control, terminal services & retail යන අංශ සඳහා මෙලෙස බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

මේ වෙනුවෙන් ලබන 16 වනදින T1 International Terminal හිදී jobs fair එකක් පැවැත්වෙනු ඇති.

කොවිඩ් වසංගතයත් සමග සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා 15,000 ක් පමණ අහිමිවූ අතර ඉන් 10,000 ක් පමණ ජාත්‍යන්තර දේශ සීමා යළි විවෘත කිරීමත් සමග සපුරා අවසන්.

එහෙත් රැකියා 5000 ක් පමණ තවමත් සම්පූර්ණ කර නැහැ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »