NSW ප්‍රාන්තය COVID රෙගුලාසි යාවත්කාලීන කරයි

NSW ප්‍රාන්තය සිය COVID-19 රෙගුලාසි යාවත්කාලීන කර ඇත.

ජුනි 08 සිට රාත්‍රී සමාජ ශාලා, strip clubs, sex on premises ස්ථාන සහ විශාල ගෘහස්ථ සංගීත උත්සවවලදී COVID-19 ආරක්ෂිත පිරික්සුම් තවදුරටත් අවශ්‍ය නොවේ.

විශාල ගෘහස්ථ සංගීත උළෙලකට සහභාගී වීම සඳහා ඔබට තවදුරටත් මුව ආවරණයක් පැළඳීමට හෝ එන්නත් කිරීමට අවශ්‍ය නොවේ.

ඊයේ (ජුනි 7) ACT රජය විසින් 2021 අංක 02 දරන මහජන සෞඛ්‍ය සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරගන්නා ලදී.

වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශයේ බලය ලිහිල් වෙමින් පවතින බැවින් COVID-19 හි මහජන සෞඛ්‍ය අවදානම් වලින් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ACT රජයට මෙය ඉඩ සලසයි.

-SBS-

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »