NSW ප්‍රාන්තය COVID රෙගුලාසි යාවත්කාලීන කරයි

NSW ප්‍රාන්තය සිය COVID-19 රෙගුලාසි යාවත්කාලීන කර ඇත.

ජුනි 08 සිට රාත්‍රී සමාජ ශාලා, strip clubs, sex on premises ස්ථාන සහ විශාල ගෘහස්ථ සංගීත උත්සවවලදී COVID-19 ආරක්ෂිත පිරික්සුම් තවදුරටත් අවශ්‍ය නොවේ.

විශාල ගෘහස්ථ සංගීත උළෙලකට සහභාගී වීම සඳහා ඔබට තවදුරටත් මුව ආවරණයක් පැළඳීමට හෝ එන්නත් කිරීමට අවශ්‍ය නොවේ.

ඊයේ (ජුනි 7) ACT රජය විසින් 2021 අංක 02 දරන මහජන සෞඛ්‍ය සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරගන්නා ලදී.

වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශයේ බලය ලිහිල් වෙමින් පවතින බැවින් COVID-19 හි මහජන සෞඛ්‍ය අවදානම් වලින් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ACT රජයට මෙය ඉඩ සලසයි.

-SBS-

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »