ඔස්ට්‍රේලියානුවන්ට කෙටි පණිවිඩයක් හරහා COVID එන්නත වෙන්කරවා ගැනීමට අවස්ථාව

ඔස්ට්‍රේලියානුවන්ට දැන් කෙටි පණිවිඩයක් හරහා ඔවුන්ගේ COVID-19 එන්නත වෙන්කරවා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ඔවුන් ‘Hey EVA’ යනුවෙන් ටයිප් කර 0481611382 ට කෙටි පණිවිඩයක් යැවිය යුතුය.

ඔවුන්ගේ වේලාව වෙන්කරවා ගැනීම සඳහා ඔවුන්ට පුහුණු නියෝජිතයෙකුගෙන් නැවත ඇමතුමක් ලැබෙනු ඇත.

EVA කණ්ඩායම සතියේ දින හතේම උදේ 7 සිට රාත්‍රී 10 දක්වා (AEST) ක්‍රියාත්මක වේ.

බොහෝ COVID-19 පරීක්ෂණ මධ්‍යස්ථාන Reconciliation දිනයේ (2022 මැයි 30 සඳුදා) විවෘතව පවතින බව Australian Capital Territory රජය ප්‍රකාශ කළේය.

-SBS-

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »