බටහිර ඔස්ට්‍රේලියා 2022-23 Skilled Visa වැඩසටහන ඇරඹේ

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය 2022-23 මුල්‍ය වර්ෂය සඳහා සංක්‍රමණ වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළ මෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුහුණු ශ්‍රමිකයින්ට පවා අයදුම් කළ හැකියි.

Graduate stream රැකියා ලැයිස්තුවේ වෘත්තීන් 300 කට අධික සංඛ්‍යාවක් මෙවර ඇතුළත්.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මෙතනින් :

https://migration.wa.gov.au/Pages/Skilled%20Migration%20WA/2022-23-State-nomination-requirements-.aspx

 

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »