ඡන්ද විමසීම ඇරඹේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ඡන්ද විමසීම ඇරඹේ

ඡන්ද විමසීම ඇරඹේ

තීරණාත්මක ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුලු වේලාවකට පෙර ආරම්භ වුණා.

එය පස්වරු 06 ට එය අවසන්වීමට නියමිතයි.

ඡන්ද මධ්‍යස්ථාන 7000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්ටේ්‍රලියාව පුරා ස්ථාපිත කර තිබෙනවා.

සේවක හිගය හමුවේ මෙවර ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවට අනාවැකි පළවී තිබුණා.

එහෙත් මැතිවරණ කොමිසම කල දැනුම්දීමට අනුව 5000 කට අධික පිරිසක් අද දිනයේ මැතිවරණ රාජකාරි සඳහා අයදුම්කර ඇති බව සඳහන්.

COMMENTS