
ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
සියයට 04 ක් ලෙස පැවති එය අද දිනයේදී සියයට 3.9 දක්වා පහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.
1974 වසරේ අගෝස්තු මාසයෙන් පසු විරැකියා අනුපාතය වාර්තාකල පහළම අගය මෙයයි.

කාන්තා විරැකියා අනුපාතය සියයට 3.7 ක් ලෙස අඛණ්ඩව පවතිනවා.
එහෙත් පුරුෂයන් සඳහා එය සියයට 4.2 සිට සියයට 04 දක්වා අඩුවී තිබීම විශේෂත්වයක්.
