ඉහළ වැටුප් දීම එකම අරමුණ බව අගමැති කියයි

තමා පෙනී සිටිනුයේ ඉහළ වැටුප් ලබාදීම සඳහා පමණක් බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

එමගින් විරැකියා අනුපාතයද පහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවන බව අගමැතිවරයා සඳහන් කලා.

ඔහු මේ බව කියාසිටියේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

ලේබර් පක්ෂය විසින් වර්ගවාදී ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවටයි ස්කොට් මොරිසන් චෝදනා කලේ.

එමෙන්ම විපක්ෂ මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක බවද අගමැතිවරයා මෙහිදී කියාසිටියා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »