
තමා පෙනී සිටිනුයේ ඉහළ වැටුප් ලබාදීම සඳහා පමණක් බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.
එමගින් විරැකියා අනුපාතයද පහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවන බව අගමැතිවරයා සඳහන් කලා.
ඔහු මේ බව කියාසිටියේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

ලේබර් පක්ෂය විසින් වර්ගවාදී ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවටයි ස්කොට් මොරිසන් චෝදනා කලේ.
එමෙන්ම විපක්ෂ මැතිවරණ ව්‍යාපාරය අසාර්ථක බවද අගමැතිවරයා මෙහිදී කියාසිටියා.
