ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන එළි දකී

T20 ක්‍රිකට් තරග 3 ක්, ODI ක්‍රිකට් තරග 5 ක් සහ ICC World Test Championship තරගාවලියට අයත් ටෙස්ට් ක්‍රිකට් තරග 2 ක් ඇතුළත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළැඹෙන ජුනි 7 වැනිදා සිට ජූලි 8 වැනිදා දක්වා මාසයක කාලයක් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.

තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් මෙසේය.

~T20 Series~
🏏 1st T20 – ජුනි 07 | ප.ව. 07.00 @ RPICS, Colombo
🏏 2nd T20 – ජුනි 08 | ප.ව. 07.00 @ RPICS, Colombo
🏏 3rd T20 – ජුනි 11 | ප.ව. 07.00 @ Pallekale

~ODI Series~

🏏 1st ODI – ජුනි 14 | ප.ව. 02.00 @ Pallekale
🏏 2nd ODI – ජුනි 16 | ප.ව. 02.00 @ Pallekale
🏏 3rd ODI – ජුනි 19 | ප.ව. 02.00 @ RPICS, Colombo
🏏 4th ODI – ජුනි 21 | ප.ව. 02.00 @ RPICS, Colombo
🏏 5th ODI – ජුනි 24 | ප.ව. 02.00@ RPICS, Colombo

~Test Series (WTC)~
🏏 1st Test – ජුනි 29 – ජූලි 03 | පෙ.ව.10.00 @ Galle
🏏 2nd Test – ජූලි 08 – ජූලි 12 | පෙ.ව.10.00 @ Galle

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »