ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන එළි දකී

T20 ක්‍රිකට් තරග 3 ක්, ODI ක්‍රිකට් තරග 5 ක් සහ ICC World Test Championship තරගාවලියට අයත් ටෙස්ට් ක්‍රිකට් තරග 2 ක් ඇතුළත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළැඹෙන ජුනි 7 වැනිදා සිට ජූලි 8 වැනිදා දක්වා මාසයක කාලයක් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.

තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් මෙසේය.

~T20 Series~
🏏 1st T20 – ජුනි 07 | ප.ව. 07.00 @ RPICS, Colombo
🏏 2nd T20 – ජුනි 08 | ප.ව. 07.00 @ RPICS, Colombo
🏏 3rd T20 – ජුනි 11 | ප.ව. 07.00 @ Pallekale

~ODI Series~

🏏 1st ODI – ජුනි 14 | ප.ව. 02.00 @ Pallekale
🏏 2nd ODI – ජුනි 16 | ප.ව. 02.00 @ Pallekale
🏏 3rd ODI – ජුනි 19 | ප.ව. 02.00 @ RPICS, Colombo
🏏 4th ODI – ජුනි 21 | ප.ව. 02.00 @ RPICS, Colombo
🏏 5th ODI – ජුනි 24 | ප.ව. 02.00@ RPICS, Colombo

~Test Series (WTC)~
🏏 1st Test – ජුනි 29 – ජූලි 03 | පෙ.ව.10.00 @ Galle
🏏 2nd Test – ජූලි 08 – ජූලි 12 | පෙ.ව.10.00 @ Galle

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »