ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවූ වට්ස්ඇප් සමූහ 59 ක ඇඩ්මින්වරුන් ගැන පියවර

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්ස්ඇප් සමූහයන් 59 ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව පරිඝනක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිතයි.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් 1997 – 118 හෝ [email protected] හරහා තොරතුරු ලබාදෙන්නැයි පොලිසිය ඉල්ලීමක් කරනවා.

මීට අමතරව ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට වෙඩි තබන්නැයි සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්ද කර තිබෙනවා.

Media on 2022.05.11 at 1713

Media on 2022.05.11 at 1714

Media on 2022.05.11 at 1710

Media on 2022.05.11 at 1712

Media on 2022.05.11 at 1711

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »