ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවූ වට්ස්ඇප් සමූහ 59 ක ඇඩ්මින්වරුන් ගැන පියවර

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්ස්ඇප් සමූහයන් 59 ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව පරිඝනක අපරාධ පණත සහ අපරාධ නීතිය යටතේ පියවර ගැනීමට නියමිතයි.

මේ අතර ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් 1997 – 118 හෝ [email protected] හරහා තොරතුරු ලබාදෙන්නැයි පොලිසිය ඉල්ලීමක් කරනවා.

මීට අමතරව ප්‍රචණ්ඩ සිදුවීම් පාලනයට වෙඩි තබන්නැයි සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්ද කර තිබෙනවා.

Media on 2022.05.11 at 1713

Media on 2022.05.11 at 1714

Media on 2022.05.11 at 1710

Media on 2022.05.11 at 1712

Media on 2022.05.11 at 1711

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »