යෝෂිතට එරෙහිව ඔස්ටේ්‍රලියාවෙන් පෙත්සමක්

දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින බව කියන හිටපු අගමැති දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

එය අවධානයට යොමු කර ඇත්තේ විදේශ ඇමතිනී මරීස් පේන් ටයි.

යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දූෂිත ගණුදෙනු රැසකට සම්බන්ධ බව මෙම පෙත්සමේ සඳහන්.

එලෙස අයථා අන්දමින් උපයාගත් මුදල් ඔස්ටේ්‍රලියාවට එවා ඇතැයිද ඒ පිළිබඳ විධිමත් පියවරක් ගන්නා ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ පෙත්සමට මෙතැනින් අත්සන් කල හැකියි. : https://chng.it/zTFcwT7Wq8

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »